බස් ගාස්තු 12%ක ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රතිශතයකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට රුපියල් 30ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇත.