• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගිය තිදෙනෙකු බුත්තල පොලීසිය භාරයට පැදිකාරියට බලපත්‍රයකුත් නෑ

11 May 2026
in දේශීය, පුවත්
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක  ගිය තිදෙනෙකු බුත්තල පොලීසිය භාරයට පැදිකාරියට බලපත්‍රයකුත් නෑ
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව තරුණියන් තිදෙනෙකු යතුරුපැදියක ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ බුත්තල පොලිස් ස්ථානය මගින් සිදු කළ විමර්ශනයකින් අදාළ තරුණියන් සහ යතුරුපැදියේ අයිතිකාරිය හඳුනාගෙන තිබේ. මොවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී ඇත.
පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ යතුරුපැදිය පැදවූ 23 හැවිරිදි තරුණියට වලංගු රියැදුරු බලපත්‍රයක් ද නොමැති බවයි. ඒ අනුව වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැති වීම, නියමිත සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යාම සහ අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය හෙට (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව රියැදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට සිය වාහනය ලබා දීම සම්බන්ධයෙන් යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකාරියට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි. බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 3
Previous Post

දිට්වා සුළි කුණාටු සහන පැකේජය කඩිනම් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි

Next Post

ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු කාරතිව්හිදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග  ජාවාරම්කරුවන් දෙදෙනෙකු  කාරතිව්හිදී අත්අඩංගුවට

ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු කාරතිව්හිදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved