• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් දෙදෙනෙකු කාරතිව්හිදී අත්අඩංගුවට

11 May 2026
in දේශීය, පුවත්
ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමග  ජාවාරම්කරුවන් දෙදෙනෙකු  කාරතිව්හිදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අම්පාර කොට්ඨාස දූෂණ මර්දන අංශය සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
කාරතිව් වෙට්ටුවයික්කල් පාලම අසලදී සිදුකළ මාර්ග බාධක පරීක්ෂාවකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත කාරතිව් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තිබේ. එහිදී එහි රැඳී සිටි කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අනෙක් සැකකරු ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක්, හෙරොයින් ග්‍රෑම් 5ක්, ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 80,000ක මුදලක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) සම්මන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 6ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කාරතිව් පොලිසියට අවසර හිමිව තිබේ.
Post Views: 2
Previous Post

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගිය තිදෙනෙකු බුත්තල පොලීසිය භාරයට පැදිකාරියට බලපත්‍රයකුත් නෑ

Next Post

පූජ්‍ය බලංගොඩ මහින්ද හිමියන්ට අම්පාර – මඩකලපු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමේ

Editor TTV News

පූජ්‍ය බලංගොඩ මහින්ද හිමියන්ට අම්පාර - මඩකලපු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ  ඉන්ධන සහ විදේශ විනිමය සුරකින්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට  විශේෂ ඉල්ලීමක්

වායු රයිෆලයෙන් වෙඩි වැදුණු  තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

ත්‍රිකුණාමලයේ  බිලිඳු මරණයට වගකිව යුතු  විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු  දෙදෙනෙකුගේ වැඩ තහනම්

අවුරුදු එකහමාරක් ගියත්  අපිට තාම නිල වාහන නෑ,  ඒත් වැඩ කරන්න වාහන ඕනෑ අමාත්‍ය ලාල් කාන්ත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ  ඉන්ධන සහ විදේශ විනිමය සුරකින්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට  විශේෂ ඉල්ලීමක්

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදේශ විනිමය සුරකින්නැයි මෝදිගෙන් ඉන්දියානුවන්ට විශේෂ ඉල්ලීමක්

11 May 2026
වායු රයිෆලයෙන් වෙඩි වැදුණු  තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

වායු රයිෆලයෙන් වෙඩි වැදුණු තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved