• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි

4 June 2026
in දේශීය, පුවත්
ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට  අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා පරිශ්‍රයක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ හදිසි වැටලීමකදී අක්‍රමිකතා රැසක් අනාවරණය වීම හේතුවෙන් අදාළ ගබඩා 4ක් මුද්‍රා තබා තිබේ.
මෙම ගබඩා මඟින් දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් සහ වෙළෙඳපොළ වෙත චීස්, බටර්, චොකලට්, කොකෝවා කුඩු, ටින් කළ පළතුරු හා එළවළු, පැස්ටා, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැර ඇත. ගබඩා කර තිබූ බොහෝ නිෂ්පාදනවල ආනයනකරු පිළිබඳ තොරතුරු සඳහන් කර නොතිබිණි. මුල් ඇසුරුම්වල තිබූ නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වැනි අත්‍යවශ්‍ය තොරතුරු ඉවත් කර, වෙනත් ඇසුරුම්වලට භාණ්ඩ නැවත ඇසුරුම් කිරීමේ ක්‍රියාවලියක් සිදුකර තිබේ. හෝටල් සහ වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර නිෂ්පාදන තොගයක් ද සොයාගෙන ඇත. පාරිභෝගික සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගෙන පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විමර්ශන අවසන් වන තෙක් ගබඩා මුද්‍රා තබා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Post Views: 8
Previous Post

පන්සලත් හැඩ කරලා ගමටත් රටටත් ආදර්ශයක් දුන් ස්වාමින්වහන්සේ

Next Post

පුටින් ඉදිරියේ රුසියාව සඳහා ප්‍රතිවිරුද්ධ අනාගත දැක්මවල් දෙකක්

Editor TTV News

Editor TTV News

Next Post
පුටින් ඉදිරියේ රුසියාව සඳහා  ප්‍රතිවිරුද්ධ අනාගත දැක්මවල් දෙකක්

පුටින් ඉදිරියේ රුසියාව සඳහා ප්‍රතිවිරුද්ධ අනාගත දැක්මවල් දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved