• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පන්සලත් හැඩ කරලා ගමටත් රටටත් ආදර්ශයක් දුන් ස්වාමින්වහන්සේ

4 June 2026
in දේශීය, පුවත්
පන්සලත් හැඩ කරලා  ගමටත් රටටත් ආදර්ශයක් දුන්  ස්වාමින්වහන්සේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාතර අකුරැස්සේ සෝභිත ස්වාමීන්වහන්සේ යනු ගල් කැටයම්, වඩු වැඩ ඇතුළු නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරිපුන්, රටටම ආදර්ශමත් තරුණ භික්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ මාතර දිස්ත්‍රික් සිංහල ගුරු උපදේශකවරයෙකු ලෙස ද සිය යුතුකම් ඉටු කරති.
මීට වසර 24කට පෙර, 11 හැවිරිදි සාමනේර හිමිනමක් ලෙස වැඩ සිටි කාලයේදී, ජරාජීර්ණ වී තිබූ අකුරැස්ස බලකාවල සෑනද විහාරස්ථානය යළි නගාසිටුවීමට උන්වහන්සේ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. එදා ගම්වාසීන් උන්වහන්සේ වැඩි කලක් ශාසනයේ නොරැඳෙනු ඇතැයි සිතුවද, අද වන විට උන්වහන්සේ එම විහාරස්ථානය දිව්‍ය විමානයක් සේ ගොඩනගමින් සංවර්ධන කටයුතු සිය දෑතින්ම සිදු කරති. උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ උපාධියක් මෙන්ම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උපාධියක් ද ලබාගෙන ඇත. බුද්ධ මන්දිරයක් සහ බුදුන් වහන්සේගේ දස කාල පිළිමයක් නිර්මාණය කිරීමට ද උන්වහන්සේ කටයුතු කර තිබේ.
Post Views: 7
Previous Post

ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය පලස්තීන සිරකරුවන් බැලීමට රතු කුරුසයට අවසර දෙයි

Next Post

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි

Editor TTV News

Editor TTV News

Next Post
ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට  අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved