• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය මාධ්‍ය ආයතනවල වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

3 September 2020
in දේශීය

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලය යන ආයතනවල පුනරාවර්තන වියදම් වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ ආදායම අඩුවීම හේතුවෙන් එම ආයතනයේ වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් පියවා ගැනීමට අපහසු වී ඇති හෙයිනි.

එබැවින් 2020 වර්ෂයේදී සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වන මාස 04 ක කාලයක් සඳහා එකී ආයතනයන්හි අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සඳහා වන ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම පිණිස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කල අතර එහිදී එය අනුමත කර ඇත.

එසේම එම ආයතනයන්හි ආදායම් වර්ධනය සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කර මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබා ගෙන එකි සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කල යුතු බවට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

 

 

 

 

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි

Next Post

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත මෙන්න  

editor

editor

Next Post

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත මෙන්න  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved