27 April 2024
#විදෙස්

ජපානයේ ගවයින් රැගත් නෞකාවක් අනතුරට පත් වෙයි

ජපානයේ අමාමි දුපත ආසනයේ ගවයින් 6000 ක් රැගත් නෞකාවක් අද (02) අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර සිටියේ එම නෞකාවේ සේවකයින් 43 ක් සිට ඇති බවයි.

පවතින අයහපත් කාලගුණික තතත්වය මත නෞකාව අනතුරට පත් ඇති බවත් එහි අනතුරු සංඥා නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරු සංඥා ඔස්සේ ක්‍රියාත්මක වු ජපානයේ වෙරළාරක්ෂක බලකාව විසින් මේ වන විට අදාල නෞකාවේ සිටින පිරිස් බේරා ගැනීමට කටයුතු කරනු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

 

 

 

 

 

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *