• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙගාවොට් 150ක කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ගනුදෙනු උපදේශන සේවාවන්

5 May 2026
in දේශීය, පුවත්
මෙගාවොට් 150ක  කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා  ආසියානු සංවර්ධන බැංකුවේ  ගනුදෙනු උපදේශන සේවාවන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපායමාර්ගික දැක්මෙහි කොටසක් ලෙස කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 150ක සුළං විදුලි බලාගාරයකින් සහ අතිනවීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියකින් සමන්විත වන අතර, එය අතථ්‍ය ස්ථාවර බලශක්ති බලාගාරයක් (Virtual Firm Energy Plant) ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වීම විශේෂත්වයක්.
තරගකාරී ලංසු කැඳවීම හරහා මෙම ව්‍යාපෘතිය සාර්ථකව ව්‍යුහගත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂඥතාව ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ගනුදෙනු උපදේශන සේවාව යටතේ ලංසු ලියකියවිලි සකස් කිරීමේ සිට ටෙන්ඩර් කැඳවීම සහ ව්‍යාපෘතිය ප්‍රදානය කිරීම දක්වා වූ සමස්ත සංවර්ධන චක්‍රය පුරාවටම ආසියානු සංවර්ධන බැංකුව සිය උපදේශකත්වය සපයනු ලබනවා.
මෙම උපදේශන සේවාවන් සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2ක ඇස්තමේන්තුගත පිරිවැය, ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය රාමුව යටතේ ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇත. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන ‘නැෂනල් සිස්ටම් ඔපරේටර්’ විසින් මෙම සේවාවන් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Post Views: 2
Previous Post

කථානායක නිල නිවස භාවිතා කරනවා රජයෙන් නඩත්තු කරනවා

Next Post

රංගව අපි මැරුවේ නැහැ ඔහු සියදිවි නසාගත්තා

Editor TTV News

Editor TTV News

Next Post
රංගව අපි මැරුවේ නැහැ ඔහු සියදිවි නසාගත්තා

රංගව අපි මැරුවේ නැහැ ඔහු සියදිවි නසාගත්තා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මනුස්සයෙක්ගේ මරණයක්  දේශපාලනයට අදාළ නෑ

මනුස්සයෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නෑ

5 May 2026
කටුනායක ගුවන් තොටේ  ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

කටුනායක ගුවන් තොටේ ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

5 May 2026
තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

5 May 2026
මෙරට විශාලතම  NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මනුස්සයෙක්ගේ මරණයක්  දේශපාලනයට අදාළ නෑ

මනුස්සයෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නෑ

5 May 2026
කටුනායක ගුවන් තොටේ  ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

කටුනායක ගුවන් තොටේ ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved