• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කාබන් බදු මිල ඉහළ නැංවීමට කැනඩාව සහ ඇල්බර්ටා ප්‍රාන්තය එකඟතාවයකට

28 April 2026
in පුවත්, විදෙස්
කාබන් බදු මිල ඉහළ නැංවීමට  කැනඩාව සහ ඇල්බර්ටා ප්‍රාන්තය  එකඟතාවයකට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩා රජය සහ එරට ප්‍රධානතම තෙල් නිෂ්පාදන කලාපය වන ඇල්බර්ටා ප්‍රාන්තය අතර කාබන් බදු මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන නව ගිවිසුමක් ඉදිරි සති දෙක ඇතුළත අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙමඟින් කාබන් විමෝචනය කරන මහා පරිමාණ කර්මාන්ත සඳහා පනවා ඇති බදු මුදල මෙට්‍රික් ටොන් එකකට කැනඩා ඩොලර් 130ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. ඇමරිකානු ජනාධිපති ඩොල්න්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති වෙළඳ බදු හමුවේ කැනඩා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවල එක් පියවරක් ලෙස මෙය සැලකේ.
කෙසේ වෙතත්, පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 16.5ක දැවැන්ත ‘Pathways’ කාබන් ග්‍රහණය කිරීමේ ව්‍යාපෘතිය සහ නව තෙල් නල පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව තවමත් අවසන් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවයට නොහැකි වී තිබේ. අග්‍රාමාත්‍ය කාර්නි අවධාරණය කරන්නේ නව තෙල් නල පද්ධතියක් සඳහා අවසර ලබා දිය හැක්කේ කාබන් විමෝචනය පාලනය කිරීමේ ව්‍යාපෘති සඳහා තෙල් සමාගම් සක්‍රීයව දායක වන්නේ නම් පමණක් බවයි. ආර්ථික වර්ධනය සහ දේශගුණික විපර්යාස පාලනය කිරීම යන ද්විත්ව අරමුණු ජය ගැනීම සඳහා මෙම සියලු සාකච්ඡා සාර්ථක කර ගැනීම කැනඩාවට අතිශය තීරණාත්මක වී ඇත.
Post Views: 1
Previous Post

යුරෝපයට බිලියන ගණනක පාඩුවක් කරන ‘බෝටම් ට්‍රෝලින්’ තහනමට තුර්කියෙන් සාර්ථක විසඳුමක්

Next Post

සොරකම් කරන ලද ධාන්‍ය Haifa වරායට රැගෙන ඒම ගැන යුක්රේනයෙන් ඊශ්‍රායලයට විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
සොරකම් කරන ලද  ධාන්‍ය Haifa වරායට රැගෙන ඒම ගැන  යුක්රේනයෙන් ඊශ්‍රායලයට විරෝධයක්

සොරකම් කරන ලද ධාන්‍ය Haifa වරායට රැගෙන ඒම ගැන යුක්රේනයෙන් ඊශ්‍රායලයට විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

28 April 2026
‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය  වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

28 April 2026
නීතිවිරෝධී මත්පැන්  සමඟ සැකකාරියක්  හලාවතදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකාරියක් හලාවතදී අත්අඩංගුවට

28 April 2026
තුන්වන චාල්ස් රජු  වයිට් හවුස් වෙත පැමිණෙයි

තුන්වන චාල්ස් රජු වයිට් හවුස් වෙත පැමිණෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  අල්ලස් කොමිසමට  පැමිණෙයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණෙයි

28 April 2026
‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය  වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

‘අනාගත වැන්දඹුව’ ප්‍රකාශය වයස් පරතරය පිළිබඳ විහිළුවක් පමණයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved