• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හාලන්ඩ්ව කැනඩාවට ගන්න බැරිද?

NATO සමුළුව අතරතුර කැනඩා අගමැතිගෙන් හාස්‍යජනක ඉල්ලීමක්

8 July 2026
in පුවත්, විදෙස්
හාලන්ඩ්ව කැනඩාවට ගන්න බැරිද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන 36 වැනි නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුව අතරතුරදී කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගහර් ස්ටෝර් (Jonas Gahr Stoere) අතර දේශපාලන කටයුතුවලින් බැහැර වූ සුහද කතාබහක් සිදුව තිබේ. එහිදී ලෝක ප්‍රසිද්ධ සුපිරි පාපන්දු ක්‍රීඩක අර්ලින් හාලන්ඩ්ව (Erling Haaland) මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කැනඩා සංචිතයට බඳවා ගැනීමට උත්සාහ කරමින් කැනඩා අගමැතිවරයා නෝර්වේ අගමැතිවරයා සමඟ හාස්‍යජනක ලෙස සුහද සංවාදයක නිරත වී ඇත. ජර්මානු සහ නෝර්වේ හවුල්කාරිත්වයක් සමඟ සබ්මැරීන ගිවිසුමකට එළඹීමෙන් පසු, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) ද පෙනී සිටි මෙම සාකච්ඡාවේදී කැනඩා අගමැතිවරයා මෙලෙස ක්‍රිකට් සහ පාපන්දු ලෝලීන්ගේ අවධානය දිනාගන්නා සැහැල්ලු කතාවක නිරත වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 0
Previous Post

ඇෆ්ගන් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ශාපූර් සද්‍රාන් දරුණු අසනීපයකින් මියයයි

Next Post

තුර්කියේදී පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර යුක්රේනය තවත් ආරක්ෂක ගිවිසුම් 3කට අත්සන් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
තුර්කියේදී පැවැත්වෙන  නේටෝ සමුළුව අතරතුර  යුක්රේනය තවත් ආරක්ෂක ගිවිසුම් 3කට අත්සන් තබයි

තුර්කියේදී පැවැත්වෙන නේටෝ සමුළුව අතරතුර යුක්රේනය තවත් ආරක්ෂක ගිවිසුම් 3කට අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved