• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියළුම ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ නිවාඩු අවලංගු කිරීම

26 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි/සෙසුනිලයින්ගේ නිවාඩු/කෙටි නිවාඩු අවලංගු කර තිබේ.

ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි/සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කල යුතු බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි්‍

එලෙස නිවාඩු මත සිටින නිලධාරි/සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කල යුතුය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දින ගනු ලැබූ බවයි.

Post Views: 7
Previous Post

අනුරාධපුරේ ඇඳිරි නීතිය ඉවත් කරන්න එපා – දුමින්ද දිසානායක

Next Post

විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැහැ – සුනිල් හදුන්නෙත්ති

editor

editor

Next Post

විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැහැ - සුනිල් හදුන්නෙත්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානය සිය අවි ආයුධ සහ  තාක්ෂණික අපනයන සීමා ඉවත් කරයි

22 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ නව යොවුන්  සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේ අර්බුදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

22 April 2026
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම බලාත්මක කිරීමේදී තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved