• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුස්සන් මෙන් පාට මාරු කරන දේශපාලනය මට තිත්ත වෙලා

21 May 2026
in දේශීය, පුවත්
කටුස්සන් මෙන් පාට මාරු කරන  දේශපාලනය මට තිත්ත වෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමාන දේශපාලන ලෝකය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බවත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව වත්මන් සමාජය තුළ දැඩිව මතුව ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මීගමුව, පිටිපන මහා විද්‍යාලයට වසර 125ක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ සැමරුම් උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අගරදගුරුතුමන් පෙන්වා දුන්නේ, ඇතැම් දේශපාලනඥයන් කටුස්සන් මෙන් තමන්ගේ වාසියට පාට මාරු කරමින්, අවස්ථාවාදී ලෙස මතයන් වෙනස් කරන බවයි. දේශපාලකයන් අද එකක් පවසා හෙට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදු කරන බවත්, එවැනි දෙබඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නායකයන් පිළිබඳව තමන් වහන්සේට මේ වන විට මුළුමනින්ම තිත්ත වී ඇති බවත් උන්වහන්සේ ඉතා සංවේදීව ප්‍රකාශ කළහ.
දිගින් දිගටම බොරු කීම, එකිනෙකාට මඩ ගැසීම සහ සමාජය සදාචාරාත්මකව අපිරිසිදු කරන චරිත හේතුවෙන් රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම විනාශ වී ඇති බව පැවසූ කාදිනල් හිමිපාණන්, රටේ අනාගතය වෙනුවෙන් වත්මන් තාරුණ්‍යය මීට වඩා බුද්ධිමත් විය යුතු බව ද සිහිපත් කළහ. ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ වැරැද්ද වැරැද්ද ලෙස ඍජුව දැකිය හැකි, යුක්තිගරුක සහ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් පමණක් බව අවධාරණය කරමින් කාදිනල් හිමිපාණෝ සිය විශේෂ දේශනය අවසන් කළහ.
Post Views: 0
Previous Post

ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් පොලිස් දැලට

Next Post

සාමකාමී විප්ලවයකට කැඳවුම් කළ ජෝර්ජියාවේ ප්‍රබල නායකයෙකුට වසර දෙකහමාරක සිරදඬුවමක්

Editor TTV News

Editor TTV News

Next Post
සාමකාමී විප්ලවයකට කැඳවුම් කළ ජෝර්ජියාවේ ප්‍රබල නායකයෙකුට වසර දෙකහමාරක සිරදඬුවමක්

සාමකාමී විප්ලවයකට කැඳවුම් කළ ජෝර්ජියාවේ ප්‍රබල නායකයෙකුට වසර දෙකහමාරක සිරදඬුවමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026
පවුල් සඳහා  ලොව හොඳම රටවල් අතර  පෙරමුණේ පසුවූ ලංකාව  4 වන ස්ථානයට පත්වෙයි

පවුල් සඳහා ලොව හොඳම රටවල් අතර පෙරමුණේ පසුවූ ලංකාව 4 වන ස්ථානයට පත්වෙයි

21 May 2026
ප්‍රදේශ රැසකට  තවදුරටත් වැසි

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාංකිකයන්ගේ ආරක්ෂාවට  රජයේ ඍජු මැදිහත්වීමක්

ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජයේ ඍජු මැදිහත්වීමක්

21 May 2026
සාකච්ඡාවෙන් හෝ සටනින්  සමතයකට එන්න සූදානම්

සාකච්ඡාවෙන් හෝ සටනින් සමතයකට එන්න සූදානම්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved