• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෘත්තිය මාර්ගෝපදේශ සඳහා CareerMe ජංගම යෙදුම

22 July 2019
in ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම යෙදුමක් දියත් කරමින් රට පුරා සිටින සිසුන්ට නොමිලේ වෘත්තිය මාර්ගෝපදේශ ලබා ගැනීම පහසු කරන නව ජංගම යෙදුම පසුගිය (18)ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන උත්සවයකදී වරාය හා නාවික, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ආරම්භ කෙරිණි.

Google Play Store ඇති නව ජංගම යෙදුම සහ නැවත සංවර්ධනය කරන ලද තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාව www.careeme.lk දිවයින පුරා සිටින තරුණ තරුණියන්ට වෘත්තිය මාර්ගෝපදේශනය වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවලින් සම්පුර්ණයෙන් ම නොමිලේ ලබා දෙන නව ජංගම යෙදුම ජිවිතේ සාර්ථකත්වය සඳහා දැනුවත් වෘත්තිය හා අධ්‍යාපන තීරණ අපක්ෂපාතිව ගැනීමට සිසුන්ට දැන් අවස්ථාව සලසා තිබේ.

Post Views: 36
Previous Post

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තිය හිමි කර ගනි

Next Post

කුළුදුල් ඡන්දය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

editor

editor

Next Post

කුළුදුල් ඡන්දය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved