සිරියා කැරැලිකරුවෝ හාමා නගරය අල්ලති

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ ක්‍රියාකාරීන් සහ ඔවුන්ට සහාය දක්වන කැරැලිකරුවන් හාමා නගරය අත්පත්...

Read moreDetails

ප්‍රංශ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයගනී

ප්‍රංශ අග්‍රාමාත්‍ය මයිකල් බාර්නියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඊයේ (04) පැවති ඡන්ද විමසීමේ දී...

Read moreDetails

වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?

ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම්...

Read moreDetails

පිලි­පී­නයේ හෝට­ල­යක් ගිනස් පොතට

එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශා­ල­තම කුකුල් හැඩයේ ගොඩ­නැ­ඟිල්ල ලෙස පිලි­පී­නයේ හෝට­ල­යක් ගිනස් වාර්තා­ පො­තට ඇතු­ළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා...

Read moreDetails

ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයට මරණ තර්ජන

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබේ....

Read moreDetails

ඊශ්‍රායල් – හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම...

Read moreDetails

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට ළඟා වෙති

විරෝ­ධ­තා­ක­රු­වන් හාර­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ඉස්ලා­මා­බාද් ආර­ක්ෂා­වට අති­වි­ශාල හමුදා බළ­ඇ­ණි­යක් සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන...

Read moreDetails

ඕස්ට්‍රේලියාවේ 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ....

Read moreDetails
Page 1404 of 1424 1 1,403 1,404 1,405 1,424

Recent News