දැඩි උණුසුම් කාලගුණයත් සමඟ ප්‍රංශයේ යළිත් ලැව්ගිනි

ප්‍රංශයේ නිරිතදිග ලෑන්ඩ්ස් (Landes) ප්‍රදේශයේ පයින් වනාන්තර ආශ්‍රිතව හටගත් දැඩි ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් லுග්ලොන් (Luglon) ගම්මානයේ වැසියන් 525 දෙනෙකු ආරක්ෂිතව...

Read moreDetails

එට්නා ගිනිකඳු පිපිරීම නිසා සිසිලි දූපතේ කටානියා ගුවන් තොටුපළ වසා දැමීම සෙනසුරාදා දක්වා දීර්ඝ කෙරේ

ඉතාලියේ සිසිලි දූපතේ එට්නා (Mount Etna) ගිනිකඳු ක්‍රියාකාරීත්වය හේතුවෙන් නිකුත් වූ අළු තත්ත්වය නිසා කටානියා ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීම...

Read moreDetails

ජපානයට පතිත වූ වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

දැඩි වර්ෂාපතනයක් හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනගරය සහ යාබද ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට සිව්දෙනෙකු ජීවිතක්ෂයට...

Read moreDetails

Air India සියලුම ගුවන් නියමුවන් සඳහා හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් හඳුන්වා දෙයි

පසුගියදා සිදුවූ ගුවන් අනතුරුදායක සිදුවීමක් හේතුවෙන් එයාර් ඉන්දියා ගුවන් සමාගම සියලුම ගුවන් නියමුවන් මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට...

Read moreDetails

අධිකරණයෙන් නම දාන්න බෑ කියද්දී…

අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජෝන් එෆ්. කෙනඩි ප්‍රසංග කලා මධ්‍යස්ථානයේ නමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම එක් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය...

Read moreDetails

සුදු ජාතික සේවකයන් සම්බන්ධ විමර්ශනයකට අදාළ නඩුව Nike සමාගම තොරතුරු ලබාදීමත් සමඟ ඉල්ලා අස්කර ගනී

රැකියා ස්ථානවල සිදුවන වර්ගවාදී වැළැක්වීමේ නීති ක්‍රියාත්මක කරන ඇමරිකානු රජයේ ආයතනයක් වන සමානාත්මතා රැකියා අවස්ථා කොමිසම (EEOC), නයික් (Nike) සමාගම...

Read moreDetails

බෙන් ෂෙල්ටන් කැනේඩියානු විවෘත ටෙනිස් ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගනී

අමෙරිකානු ටෙනිස් ක්‍රීඩක බෙන් ෂෙල්ටන්, බ්‍රැන්ඩන් නකෂිමා ලකුණු 6-3ක් සහ 7-6ක් (4) ලෙස පරාජය කරමින් කැනේඩියානු විවෘත ටෙනිස් (Canadian Open)...

Read moreDetails

ජපානයේ නරීටා ගුවන් තොටුපළේ මගීන් 7,000ක් අතරමං වෙයි

ජපානයේ චිබා ප්‍රාන්තයට ඇදහැලුණු වාර්තාගත වර්ෂාව හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ටෝකියෝ...

Read moreDetails

ලබන සතියේ වියට්නාමයේ සිට නව ගුවන්සේවා 02ක් ලංකාවට

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා ජාලය තවදුරටත් පුළුල් කරමින්, වියට්නාමයේ හෝ චි මින් නගරය සහ කොළඹ අතර නව ගුවන් සේවා...

Read moreDetails

සයිබර් අපරාධ මර්‌දනයට ට්‍රම්ප්ගෙන් නව පියවරක්

විදේශයන්හි ක්‍රියාත්මක අන්තර්ජාතික අපරාධ සංවිධාන ඉලක්ක කර සීමිත සයිබර් මෙහෙයුම් සිදුකිරීම සඳහා ඇමෙරිකානු පෞද්ගලික සමාගම්වල හැකියාව යොදාගැනීමට ජනාධිපති Donald Trump...

Read moreDetails
Page 17 of 1274 1 16 17 18 1,274

Recent News