ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු සුවිසල් නිවසක් සහ ඉඩමක් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන මෙම සුඛෝපභෝගී දෙමහල් නිවස සහ ඉඩම පරිහරණය කිරීම මෙන්ම විකිණීම හෝ පැවරීම මෙලෙස අත්හිටුවා ඇත. අපරාධ මගින් උපයා ගන්නා දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසී' ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට...

Read moreDetails

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ

මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් (Emirates) සහ එතිහාඩ් (Etihad) වැනි ප්‍රධාන ගුවන් සේවාවල යානා විශාල ප්‍රමාණයක් ගොඩබස්වා...

Read moreDetails

පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලබන 10 වැනිදා ඇරඹේ

ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව එළඹෙන මාර්තු 10 වන දින ආරම්භ කරන...

Read moreDetails

මැලේසියාවේ සිට ගුවන් මගින් එවූ රුපියල් කෝටි 53කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

මැලේසියාවේ සිට ගුවන් භාණ්ඩ (Air Cargo) ලෙස මෙරටට එවා තිබූ රුපියල් මිලියන 536කට (කෝටි 53කට) අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක්...

Read moreDetails

වත්මන් ගෝලීය සහ දේශීය අර්බුදය හමුවේ ලංකා සමසමාජ පක්ෂයේ ස්ථාවරය

ලංකා සමසමාජ පක්ෂය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන...

Read moreDetails

ඉන්දියානු සාගරයේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන්

ඉන්දියානු සාගර කලාපය තුළ මේ මොහොතේත් යම්කිසි සුවිශේෂී සිදුවීම් පෙළක් වාර්තා වෙමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට...

Read moreDetails

විදේශ රැකියා වංචාවකට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක්

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය "එයාර් ඒෂියා" (Air Asia) නැමැති පුද්ගලික විදේශ රැකියා නියෝජිතායතනයක් මගින් රුමේනියාවේ සහ ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව...

Read moreDetails

රියාද් සහ ඩුබායි ශ්‍රී ලංකන් ගුවන් ගමන් අද අවලංගුයි

සෞදි අරාබියේ රියාද් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගර දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ...

Read moreDetails
Page 1181 of 2778 1 1,180 1,181 1,182 2,778
  • Trending
  • Comments
  • Latest

Recent News