පුවත්

ඇමරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර යුද අපරාධ විය හැකි බවට නීති විශාරදයින් අනතුරු අඟවයි

ඉරානයේ බලශක්ති සහ ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන (Desalination plants) ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ...

Read moreDetails

ව්ලැඩිවොස්ටොක් හරහා ශ්‍රී ලංකා-රුසියානු වෙළෙඳාම පුළුල් කළ හැකියි

පවත්නා ගුවන් සහ සමුද්‍රීය මාර්ග උපයෝගී කරගනිමින් ව්ලැඩිවොස්ටොක් නගරය හරහා රුසියාව සමඟ පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාවට...

Read moreDetails

හූති ප්‍රහාරයකින් පසු රඳවාගෙන සිටි රුසියානු නාවිකයා නිදහස් කෙරේ

යේමනයේ හූති සටන්කාමීන් විසින් මාස අටක පමණ කාලයක් රඳවාගෙන සිටි රුසියානු ජාතික නාවිකයෙකු වන ඇලෙක්සි ගැලැක්ටිනොව් (Aleksei Galaktionov) නිදහස් කර...

Read moreDetails

හයිටි රාජ්‍යයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සහාය ලබන ආරක්ෂක බලකායට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා

හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට එරෙහිව ලිංගික සූරාකෑම සහ අපයෝජනය පිළිබඳ චෝදනා හතරක්...

Read moreDetails

දේශපාලන පිටියට යළි පිවිසීමට අර්ජුන රණතුංගගෙන් ඉඟියක්

හිටපු අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අසහාය නායකයෙකු වන අර්ජුන රණතුංග මහතා ඉදිරි මාස කිහිපය ඇතුළත නැවතත් සක්‍රීය දේශපාලනයට...

Read moreDetails

කියුබාව සිරකරුවන් 2,010කට නිදහස ලබා දෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ පවතින සාකච්ඡා මධ්‍යයේ, කියුබානු රජය එරට බන්ධනාගාරවල සිටින සිරකරුවන් 2,010 දෙනෙකුට නිදහස ලබා දීමට...

Read moreDetails

ලෝක සාම පියවර ශ්‍රී ලංකාවෙන් ඇරඹෙයි ඇමෙරිකාව දක්වා යන බෞද්ධ සංස්කෘතික සබඳතාවක්

අමෙරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වී ජාත්‍යන්තර වශයෙන් පුළුල් පිළිගැනීමක් ලැබූ "Walk for Peace" හෙවත් ලෝක සාම පියවර වැඩසටහන එළඹෙන අප්‍රේල්...

Read moreDetails

IMF නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී කථානායක සහ පක්ෂ නායකයන් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පස්වන සහ සයවන සමාලෝචන ක්‍රියාවලියට සමගාමීව, එහි නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou) ඇතුළු...

Read moreDetails

රුපියල් කෝටි දෙකක හොර රටබීම තොගයක් වැල්ලවත්තේදී සුරාබදු දැලට

එළඹෙන අලුත් අවුරුදු සමයේදී වැඩි මිලට විකිණීම සඳහා රහසිගතව රැස් කර තිබූ, රුපියල් කෝටි දෙකකට අධික වෙළෙඳපොළ වටිනාකමකින් යුත් විදේශීය...

Read moreDetails

ටෙලිකොම් සහ ශ්‍රී ලන්කන් ඇතුළු රාජ්‍ය ආයතන 8ක් විකිණීම රජය නතර කරයි

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රක්ෂණ සංස්ථාව සහ ලංකා හොස්පිටල් ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන 8ක්...

Read moreDetails
Page 1692 of 4324 1 1,691 1,692 1,693 4,324
  • Trending
  • Comments
  • Latest

Recent News