පුවත්

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය අවසන්

බහුවිධ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ලංකා සතොස හිටපු සභාපති නලින්...

Read moreDetails

අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කරන්නැයි සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

දූෂණ චෝදනා මත නඩු පවරා ඇති විදුලි හා බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන...

Read moreDetails

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා තුනකට ප්‍රහාර

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී අද (11)...

Read moreDetails

ස්විට්සර්ලන්තයේ බස් රථයක් ගිනිගෙන හය දෙනෙක් මියයයි

ස්විට්සර්ලන්තයේ බටහිර ෆ්‍රිබර්ග් (Fribourg) ප්‍රාන්තයේ කර්සර්ස් (Kerzers) නගරයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු...

Read moreDetails

යාපනය – කොළඹ මාර්ගයේ ගමන් ගන්නා සැමට සියලු පහසුකම් සහිත ‘සංහිඳියාවේ නැවතුම’ විවෘත කෙරේ

යාපනය සහ කොළඹ අතර ගමන් කරන දෙස් විදෙස් සංචාරකයින්ට මෙන්ම රියදුරන්ට විවේක ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත 'සංහිඳියාවේ නැවතුම'...

Read moreDetails

අනුරාධපුර ශික්ෂණ රෝහල මෙරට සිව්වන ජාතික රෝහල බවට පත්කිරීමේ සැලසුම් එළිදක්වයි

උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහල මෙන්ම මෙරට තෙවන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහල, ඉදිරියේදී මෙරට සිව්වන ජාතික...

Read moreDetails

අයථා වත්කම් ඉපැයීමේ චෝදනා ලැබූ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයාට ඇප සහ විදෙස් ගමන් තහනමක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු රුපියල් ලක්ෂ 44ක අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අද...

Read moreDetails

පාස්කු විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් මඩින්න පාවිච්චි කරන්න එපා

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කිරීමට හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට...

Read moreDetails

විදුලි වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කෙරේ

විදුලිබල වෘත්තීය සමිති සන්ධානය විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ. කම්කරු කොමසාරිස්වරිය සමඟ...

Read moreDetails
Page 1846 of 3994 1 1,845 1,846 1,847 3,994
  • Trending
  • Comments
  • Latest

Recent News