පුවත්

දිවුලපතන වැසියන්ට ඉවත් කිරීමට පෙර සහන සලසන බවට නීතිපතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්

නැගෙනහිර පළාතේ දිවුලපතන ගම්මානයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඔවුන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු සහන සැලසීමට පියවර ගන්නා බව නීතිපති...

Read moreDetails

මැදපෙරදිග යුද ගැටුම් මැද බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) තරඟාවලි අවලංගු වෙයි

මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුදමය වාතාවරණය හේතුවෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී මෝටර්...

Read moreDetails

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

දැඩි හිරු රශ්මිය සහිත පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පාසල් දරුවන් ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමේදී දෙමාපියන් සහ ගුරුවරුන් විශේෂ...

Read moreDetails

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉන්දියන් සාගරයේ මෙහෙයුමක නිරතව සිට ආපසු පැමිණෙමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම IRIS Dena යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන්...

Read moreDetails

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ඉරාන යුද්ධය හේතුවෙන් මැදපෙරදිග තෙල් සහ ගෑස් සැපයුම බරපතල ලෙස අඩාල වී ඇති පසුබිමක, ආසියා-පැසිෆික් කලාපයේ රටවලට අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව...

Read moreDetails

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

දශකයකට වැඩි කාලයකට පසු කියුබානු රජය සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී ඇති බව...

Read moreDetails

ඉන්ධන සැපයුම සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව ලංකා IOC සමාගමෙන් සහතිකයක්

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු...

Read moreDetails

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කර්ජ් දූපතේ (Kharg Island) පිහිටි හමුදා ඉලක්ක වෙත ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරත් සමඟ...

Read moreDetails

යුද්ධය අතහැර ප්‍රංශය සහ ඉතාලිය තම නැව් බේරාගැනීමට ඉරානය සමඟ සාකච්ඡා පවත්වයි

ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිය නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා...

Read moreDetails
Page 2140 of 4354 1 2,139 2,140 2,141 4,354
  • Trending
  • Comments
  • Latest

Recent News