පුවත්

මයිලපිටිය පහත පල්ලමේදී බඩඉරිඟු ලොරියක් නිවසකට සහ වෙළඳසැලකට කඩා වදියි

මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ මයිලපිටිය පහත පල්ලම ප්‍රදේශයේදී අද (12) අලුයම 1.30 ට පමණ බරපතල රිය අනතුරක් සිදුව තිබේ....

Read moreDetails

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වසරේ මුල් මාස කිහිපය තුළ ලක්ෂ 6 ඉක්මවයි

2026 වසර ආරම්භයේ සිට ගතවූ මාස දෙකකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 සීමාව ඉක්මවා ගොස්...

Read moreDetails

ඇමෙරිකානු මගී ගුවන් යානාවලට ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමේ අවදානමක්

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ, ඇමෙරිකානු සිවිල් ගුවන් සේවා ඉලක්ක කරගනිමින් ඉරාන හිතවාදී ඩ්‍රෝන ප්‍රහාර එල්ල...

Read moreDetails

චිකාගෝහිදී ප්‍රසිද්ධ ස්ට්‍රීමර් නියෝන් අත්අඩංගුවට ගත් බව පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි

ප්‍රකට සහ මතභේදාත්මක ස්ට්‍රීමර්වරයෙකු (Streamer) වන රංගේශ් මුටාමා හෙවත් 'නියෝන්' (N3on), චිකාගෝහි ඕ බ්ලොක් (O’Block) ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී...

Read moreDetails

Deepfakes මැඩලීමට යූටියුබ් වෙතින් නව තාක්ෂණික මෙවලමක්

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් පුද්ගල රුව සහ ස්වරූපය අනිසි ලෙස යොදා ගනිමින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ හෙවත් Deepfakes හඳුනාගැනීම සඳහා...

Read moreDetails

හැටන් – පෝඩයිස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අඩි 70ක ප්‍රපාතයකට පෙරළෙයි

හැටන් - පෝඩයිස් ප්‍රධාන මාර්ගයේ පෝඩයිස් ඇන්සි කොටස ප්‍රදේශයේදී ඊයේ (12) පෙරවරු 11.00 ට පමණ දරුණු රිය අනතුරක් සිදුව තිබේ....

Read moreDetails

ඉරාකයේදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රංශ සෙබළෙකු ජීවිතක්ෂයට

ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රංශ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්...

Read moreDetails

ඔස්කාර් සම්මාන උළෙලේ පෙරළියක් කිරීමට සැරසෙන K-Pop Demon Hunters සහ Sinners

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත 2026 ඔස්කාර් සම්මාන උළෙල සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ Netflix ඉතිහාසයේ සාර්ථකම සජීවීකරණ චිත්‍රපටය වන...

Read moreDetails

අමෙරිකාවේ දැවැන්ත වංචා රැසකට හසුවූ ඉන්දීය සම්භවයක් සහිත සහෝදරයන් දෙදෙනෙකුට වසර 400කට වැඩි සිරදඬුවම්

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පදිංචි ඉන්දීය සම්භවයක් සහිත සහෝදරයන් දෙදෙනෙකු වන භාස්කර් සවානි (Bhaskar Savani) සහ අරුන් සවානි (Arun Savani) වීසා...

Read moreDetails

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශයේදී වෑන් රථයක් අනතුරට පත් වෙයි

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙනිය ප්‍රදේශයේදී අද (13) උදෑසන දරුණු රිය අනතුරක් සිදුව තිබේ....

Read moreDetails
Page 2160 of 4338 1 2,159 2,160 2,161 4,338
  • Trending
  • Comments
  • Latest

Recent News