පුවත්

රුපියල් මිලියන 2,500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයින පුරා ඇරඹේ

පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපීමකින් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 2,500ක...

Read moreDetails

වයස අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ප්‍රංශ පනත එරට උසස්ම අධිකරණයෙන් අවහිර කෙරේ

ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් සම්මත කර තිබූ පනතක් එරට ව්‍යවස්ථාදායක සභාව (Constitutional Council)...

Read moreDetails

එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක්

ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ (El Niño) සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ...

Read moreDetails

පැල්වත්තේ උක් වගාවට ගිනි තැබූ පුද්ගලයා මාට්ටු

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ උක් වගා බිම්වලට පසුගිය දිනවල අඛණ්ඩව ගිනි තැබීම් වාර්තා වීමත් සමඟ, පාලනාධිකාරිය...

Read moreDetails

ඉන්දියාවේ ජල විදුලි ව්‍යාපෘතියක උමගක් කඩා වැටීමෙන් සේවකයින් 7 දෙනෙක් මිය යති

ඉන්දියාවේ උත්ත්‍රාකාන්ද් (Uttarakhand) ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින රාජ්‍ය සතු ජල විදුලි ව්‍යාපෘතියක උමගකට ජලය සහ රොන්මඩ කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ඉදිකිරීම්...

Read moreDetails

අවම පහසුකම් මැද එක් දරු මවකගේ ජීවිතය බේරාගත් දෙ හිඅත්තකණ්ඩියේ විශේෂ සැත්කම

වයස අවුරුදු 32ක එක් දරු මවකට අවම ශල්‍යාගාර පහසුකම් යටතේ බරපතළ රෝගාබාධයකට සාර්ථක සැත්කමක් සිදු කර ඇಕೆಯ ජීවිතය බේරා ගැනීමට...

Read moreDetails

ඇසුරුම් නොකළ භාණ්ඩවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

සහී, සීනි, පරිප්පු, කඩවල, මුං ඇට, එළවළු සහ පලතුරු වැනි ඇසුරුම් නොකළ හෙවත් ලිහිල් (loose goods) භාණ්ඩ අලෙවි කිරීමේදී ඒවායේ...

Read moreDetails

කලක් තිස්සේ ඇති ඉඩම් ආරවුලට හෑළඹ අයියාට මල්ලී ඇසිඩ් ගහලා

කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් බාල සොහොයුරා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා...

Read moreDetails

ලක්ෂ 08ක පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගත...

Read moreDetails

තායිවාන වෙරළාරක්ෂක බලකායට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්

තායිවාන මුහුදු සීමාව තුළ චීන බලපෑම් සහ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්, සිය වෙරළාරක්ෂක බලකායට සාගර මුර සංචාර සහ...

Read moreDetails
Page 23 of 4924 1 22 23 24 4,924

Recent News