• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවෙන් දැනුම්දීමක් Co-operative Leasing සමාගමේ ලියාපදිංචිය අවලංගු කෙරේ

11 June 2026
in දේශීය, පුවත්
මහ බැංකුවෙන් දැනුම්දීමක්  Co-operative Leasing සමාගමේ  ලියාපදිංචිය අවලංගු කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වී තිබූ ‘Co-operative Leasing Company Limited’ ආයතනයේ ලියාපදිංචිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවලංගු කර තිබේ.
2026 ජූනි 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ ආයතනය 2010 අංක 02 දරන කල්බදු මූල්‍යකරණ වාර්තාකරණ විධානයට අඛණ්ඩව අනුකූල නොවීම සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ නියමිත අවශ්‍යතා සපුරාලීමට අසමත් වීම හේතුවෙනි.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, වරින් වර ලබාදුන් කාලය දිගුවීම් තිබුණද, මෙම ආයතනයෙන් තෘප්තිමත් ප්‍රගතියක් නොපෙන්වූ බවත්, ව්‍යාපාරික ස්ථායීතාවය වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමට ද ආයතනය අපොහොසත් වූ බවත්ය.
එබැවින්, 2026 ජූනි 10 වන දිනෙන් පසුව ‘Co-operative Leasing Company Limited’ ආයතනයට නව කල්බදු මූල්‍ය කටයුතු සිදු කිරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැඩිව දැනුම් දී සිටී.
Post Views: 11
Previous Post

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වැටුප් ගැටලුවට විසඳුම් නව වැටුප් සංශෝධනයක්

Next Post

පාස්කු ප්‍රහාරයේ සොනික් ඇතුළු රහසිගත අන්වර්ථ නාම පහක් ගැන හෙළිදරව්වක් මහමොළකරු අල්ලන්නට දොර ඇරෙයි?

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved