• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ගමන යහපත් කරන්න දඬුවම යම්තාක් දුරට ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා

මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ

23 June 2026
in දේශීය, පුවත්
රටේ ගමන යහපත් කරන්න  දඬුවම යම්තාක් දුරට  ක්‍රියාත්මක කරන්න සිදුවෙනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කළ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උත්සවයේදී අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මිය මේ බව පැවසුවාය.
නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ රජයක් ලෙස තමන්ට සිදු වී ඇත්තේ ජනප්‍රිය දේවල් කිරීමට වඩා කල්ගත වන සහ දුෂ්කර කාර්යයන් ඉටු කිරීමට බවයි. රටේ ගමන යහපත් කිරීමට සහ සමාජයේ පුරවැසියන් යහමගට ගැනීමට ඇතැම් විට අකමැත්තෙන් වුවත් දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, එමගින් ඇතැම් පාර්ශ්වවල හිත් රිදවීම් සිදු විය හැකි බවත් ඇය අවධාරණය කළාය.
මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ද අදහස් දැක්වූහ. උන්වහන්සේ සඳහන් කළේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වැඩ නිසා සමස්ත ශාසනයටම දොස් නැගීම කාලෝචිත නොවන බවයි. වැරැද්දක් කරන පුද්ගලයාට දඬුවම් හිමි විය යුතු වුවද, වැරදි නොකරන ගිහි පැවිදි දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.
මෙම උත්සවයේදී දහම් පාසල් 31ක සිසුන් 2500කට ආසන්න පිරිසකගෙන් තෝරාගත් ජයග්‍රාහකයින් 205 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරස්ථ ශ්‍රී සුගතධම්මෝදය දහම් පාසල මෙවර සමස්ත කුසලානය දිනා ගැනීමට සමත් විය.
Post Views: 5
Previous Post

මීටියාගොඩදී විදෙස් නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතරොම් සොයාගනී

Next Post

ධර්මපුරම්හිදී ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ධර්මපුරම්හිදී ළිඳකට වැටී  දෙහැවිරිදි දැරියක්  ජීවිතක්ෂයට

ධර්මපුරම්හිදී ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved