• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති පරිසර සම්මාන 2026 අයදුම්පත් භාරගැනීම මැයි 15 දක්වා දීර්ඝ වෙයි

24 April 2026
in දේශීය, පුවත්
ජනාධිපති පරිසර සම්මාන 2026  අයදුම්පත් භාරගැනීම  මැයි 15 දක්වා දීර්ඝ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අයදුම්කරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව එම අධිකාරිය නිවේදනය කරයි. මෙම සම්මාන උළෙල සඳහා “කර්මාන්ත අංශය”, “ව්‍යාපෘති අංශය” සහ “ආයතන, මාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ තුනක් යටතේ අයදුම් කළ හැකිය.
අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙතින් හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැක. එසේම සහකාර අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ලක්මිණී රාධිකා (0725064285), සංජීව පුළුකුට්ටිආරච්චි (0712691109) හෝ ඩී. එම්. එස්. එස්. බණ්ඩාර (0777960357) යන මහත්ම මහත්මීන් සම්බන්ධ කර ගැනීමෙන් ද විස්තර ලබාගත හැකිය. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝම්බර් මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
Post Views: 2
Previous Post

කොටස් වෙළඳපොළට පිවිසීමට පෙර SpaceX සමාගම ඩොලර් බිලියන 20ක දැවැන්ත ණයක් ලබාගනී

Next Post

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ EduCycle වැඩසටහන ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
අපද්‍රව්‍ය කළමනාකරණය  පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ  EduCycle වැඩසටහන ඇරඹේ

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීමේ EduCycle වැඩසටහන ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයින්  දෙදෙනෙකු රේගු දැලේ

කටුනායකදී රුපියල් ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු රේගු දැලේ

24 April 2026
රජය වහාම ඉල්ලා අස්වී  හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

රජය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

24 April 2026
දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved