• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොටස් වෙළඳපොළට පිවිසීමට පෙර SpaceX සමාගම ඩොලර් බිලියන 20ක දැවැන්ත ණයක් ලබාගනී

24 April 2026
in පුවත්, විදෙස්
කොටස් වෙළඳපොළට පිවිසීමට පෙර  SpaceX සමාගම  ඩොලර් බිලියන 20ක  දැවැන්ත ණයක් ලබාගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව සුපිරි ධනවත් ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම, සිය මංගල කොටස් නිකුතුව (IPO) සඳහා සූදානම් වෙමින් පවතින පසුබිමක ඩොලර් බිලියන 20ක දැවැන්ත අතුරු (Bridge Loan) ණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ සමාගම සතු පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය ශක්තිය ඉහළ නංවා ගැනීම සඳහා බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.
SpaceX සමාගම මෙලෙස ලබාගත් ණය මුදල හරහා මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලය සහ ‘xAI’ කෘතිම බුද්ධි සමාගම හා සම්බන්ධව පැවති ඇතැම් ණය පහසුකම් පියවීමට පියවර ගෙන තිබේ. මේ සමඟ 2024 වසර අවසානයේ ඩොලර් බිලියන 22.05ක් ලෙස පැවති සමාගමේ සමස්ත ණය බර, 2026 මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 20.07ක් දක්වා තරමක් අඩු වී ඇති බව නියාමන වාර්තා පෙන්වා දෙයි.
මෙම වසරේ ගිම්හාන සෘතුවේදී SpaceX සමාගම කොටස් වෙළඳපොළට ලැයිස්තුගත වීමට අපේක්ෂා කරන අතර, එය ඉතිහාසයේ විශාලතම කොටස් නිකුතුව වනු ඇතැයි විශ්වාස කෙරේ. සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.75ක් පමණ වනු ඇති බවට පුරෝකථනය කර ඇත. අතුරු ණය ලබාගැනීම මඟින් සමාගම කොටස් වෙළඳපොළට පිවිසෙන තෙක් අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, කොටස් නිකුතුවෙන් ලැබෙන ආදායමෙන් මෙම ණය පියවීමට පවා අවස්ථාව පවතී.
Post Views: 2
Previous Post

CBD නිෂ්පාදන සඳහා ප්‍රවේශය සහතික කිරීමට නීති යාවත්කාලීන කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්

Next Post

ජනාධිපති පරිසර සම්මාන 2026 අයදුම්පත් භාරගැනීම මැයි 15 දක්වා දීර්ඝ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති පරිසර සම්මාන 2026  අයදුම්පත් භාරගැනීම  මැයි 15 දක්වා දීර්ඝ වෙයි

ජනාධිපති පරිසර සම්මාන 2026 අයදුම්පත් භාරගැනීම මැයි 15 දක්වා දීර්ඝ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයින්  දෙදෙනෙකු රේගු දැලේ

කටුනායකදී රුපියල් ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු රේගු දැලේ

24 April 2026
රජය වහාම ඉල්ලා අස්වී  හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

රජය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

24 April 2026
දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved