27 April 2024
#දේශීය

රටම අදුරේ තැබු සිද්ධිය ගැන අපක්ෂපාති පරික්ෂණයක් කරන්න – ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඉල්ලයි

පසුගියදා දිවයිනේ ප්‍ර දේශ කිහිපයක විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන මෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.

ඒ මහතා අද (06) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි පවසා සිටියේ මෙම සිද්ධිය ස්වභාවිකව සිදුවුවක් යැයි සැලකිය නොහැකි බවයි. කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන මෙන් බලධාරින්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *