• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

24 November 2023
in දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව තැන්පතු පොලී අනුපාතය 9% දක්වා සහ ණය පොලී අනුපාතය 10% දක්වා පහත දමා ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අගාධයක ගිලෙමින් උද්ධමනය වේගය අතින් ලොව පස් වැනි ස්ථානයට පත් වෙද්දී මිල දී ගැනීම් අධෛර්මත් කිරීමේ පියවරක් ලෙස මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමූ බව හෙතෙම පැවසිය.

6% තිබූ ණය පොලී අනුපාතය 16%දක්වා ද 5% තැන්පතු පොලී අනුපාතය ඒ අනුව 15% දක්වා ද ඉහළ දමා ඇති අතර අද වන විට එදා 70%ක මට්ටමේ තිබූ උද්ධමනය රජයේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මත 1.3% දක්වා පහළ බැස ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස මෙලෙස පොලී අනුපාත පහත හෙළා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 12
Previous Post

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ

Next Post

2025 දී එක් පවුලකින් රු. 18,800 ක් බද්දක් අය කරන්න රජයේ සුදානම් – මන්ත්‍රී අසෝක අබේසිංහ

editor

editor

Next Post

2025 දී එක් පවුලකින් රු. 18,800 ක් බද්දක් අය කරන්න රජයේ සුදානම් - මන්ත්‍රී අසෝක අබේසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved