• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වයි

21 April 2026
in දේශීය, පුවත්
මහ බැංකුවේ  2025 වාර්ෂික වාර්තා  ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත  පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රකාශන ද්විත්වයක් වන “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා අද (අප්‍රේල් 20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත මෙම වාර්තා පිළිගන්වනු ලැබුවේ මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසිනි.
ගෝලීය වෙළෙඳ සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා මෙන්ම 2025 වසර අගභාගයේදී බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්ශනය කර තිබේ. සාර්ව ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රියාත්මක වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හේතුවෙන් පෙර වසරවල ලැබූ ප්‍රගතිය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.
වැඩිදියුණු වූ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය සහ ආයෝජන විශ්වාසය හරහා අනාගත ආර්ථික කම්පනවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ස්වාරක්ෂක (Buffers) ගොඩනැංවීමටත්, තිරසාර ආර්ථික වර්ධනයකට මග පෑදීමටත් ආර්ථිකය සතු හැකියාව වර්ධනය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 1
Previous Post

ග්‍රෙගරි වැවේ බෝට්ටු අනතුරට ක්‍රියාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය 2025 වසරේදී වාර්තාගත ලාභ උපයයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ  ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය  2025 වසරේදී  වාර්තාගත ලාභ උපයයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය 2025 වසරේදී වාර්තාගත ලාභ උපයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BTS කණ්ඩායමේ මව් සමාගම වන  HYBE හි නිර්මාතෘ බැං සි-හ්‍යුක් අත්අඩංගුවට ගැනීමට  වරෙන්තු නිකුත් කෙරේ

BTS කණ්ඩායමේ මව් සමාගම වන HYBE හි නිර්මාතෘ බැං සි-හ්‍යුක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

21 April 2026
මාතර දිස්ත්‍රික්කයේ  ප්‍රධාන මාර්ග තුනක්

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග තුනක්

21 April 2026
බෙංගාල මැතිවරණ සටනට ‘මාළු’ මැදි වෙයි

බෙංගාල මැතිවරණ සටනට ‘මාළු’ මැදි වෙයි

21 April 2026
ආහාර හිඟකම සහ  අවිනිශ්චිත අනාගතය හමුවේ  රෝහින්ග්‍යා සරණාගතයෝ  මාරක මුහුදු ගමන්වල යෙදෙති

ආහාර හිඟකම සහ අවිනිශ්චිත අනාගතය හමුවේ රෝහින්ග්‍යා සරණාගතයෝ මාරක මුහුදු ගමන්වල යෙදෙති

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BTS කණ්ඩායමේ මව් සමාගම වන  HYBE හි නිර්මාතෘ බැං සි-හ්‍යුක් අත්අඩංගුවට ගැනීමට  වරෙන්තු නිකුත් කෙරේ

BTS කණ්ඩායමේ මව් සමාගම වන HYBE හි නිර්මාතෘ බැං සි-හ්‍යුක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

21 April 2026
මාතර දිස්ත්‍රික්කයේ  ප්‍රධාන මාර්ග තුනක්

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග තුනක්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved