• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති පරිසර සම්මාන 2026 සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

15 April 2026
in දේශීය, පුවත්
ජනාධිපති පරිසර සම්මාන 2026 සඳහා  අයදුම්පත් කැඳවීම ඇරඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පරිසර අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන – 2026” වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව 2026 අප්‍රේල් මස 30 වන දිනට ප්‍රථම සිය අයදුම්පත් යොමු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සුදුසුකම් ලාභීන්ට දැනුම් දී සිටී. මෙවර සම්මාන උළෙල සඳහා කර්මාන්ත අංශය, ව්‍යාපෘති අංශය සහ ආයතන, මාධ්‍ය හා සමාජ අංශය යන ප්‍රධාන අංශ තුනක් යටතේ අයදුම් කළ හැකිය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙත පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංක මෙන්ම 0112888999 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබා ගත හැකිය. මීට අමතරව සහකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා (0725064285), සහකාර අධ්‍යක්ෂ සංජීව පුළුකුට්ටිආරච්චි (0712691109), සහ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.එස්.එස්. බණ්ඩාර (0777960357) යන මහත්ම මහත්මීන් මෙන්ම මාධ්‍ය අංශය සම්බන්ධ විස්තර සඳහා මාධ්‍ය නිලධාරී ශ්‍රියාන්ජනී ලොකුලියන (0776252288) මෙනවිය ඇමතීමෙන් ද තොරතුරු ලබා ගත හැකි බව දන්වා සිටී.
Post Views: 4
Previous Post

මැදපෙරදිග සාමකාමී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වේගයෙන් පහළට

Next Post

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තිදරු පියාගේ පුවත සල්උයන් කන්ද හඬවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved