• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස නැවත ආරම්භ කිරීමට චීනයෙන් ඩොලර් මිලියන 500ක අරමුදල්

6 July 2026
in දේශීය, පුවත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත – මීරිගම කොටස  නැවත ආරම්භ කිරීමට  චීනයෙන් ඩොලර් මිලියන 500ක අරමුදල්
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමට චීනය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, චීන එක්සිම් බැංකුව සමඟ සංශෝධිත ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක අරමුදල් ව්‍යාපෘතිය සඳහා ලැබෙනු ඇත. රජයේ දායකත්වය ලෙස තවත් ඇමරිකානු ඩොලර් මිලියන 438ක් ද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කෙරේ.
2022 වසරේ සිට ඇනහිට තිබූ කිලෝමීටර් 37ක් දිගු මෙම මාර්ග කොටසේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ ව්‍යාපෘතිය 2028 සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂා කෙරේ. දැනට මෙම ව්‍යාපෘතියෙන් 51%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, ඉදිකිරීම් යළි ආරම්භ කිරීමෙන් පසු වසර අවසන් වන විට සමස්ත ඉදිකිරීම් 65% දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර ඇත.
තවද, 2027 වසර අවසන් වන විට ව්‍යාපෘතියේ 90% සිට 95% දක්වා ප්‍රගතියක් අත්කර ගැනීමටත්, ඉතිරි කොටස 2028 වසර තුළ අවසන් කර මහජනතාව සඳහා විවෘත කිරීමටත් රජය අපේක්ෂා කරයි.
Post Views: 20
Previous Post

කොළඹ මහල් නිවාස අලෙවිය 15.2%කින් පහත වැටේ

Next Post

ගම්පහ ඔස්මන්ගේ බැංකු ගිණුම් විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved