• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste) නිසි ලෙස බැහැර නොකිරීමෙන් බරපතළ පාරිසරික තර්ජනයක්

20 May 2026
in දේශීය, පුවත්
විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste)  නිසි ලෙස බැහැර නොකිරීමෙන්  බරපතළ පාරිසරික තර්ජනයක්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට විද්‍යුත් අපද්‍රව්‍ය (Electronic Waste) නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කිරීම හේතුවෙන් උග්‍ර පාරිසරික ගැටලු රැසක් මතුවෙමින් පවතින බව මධ්‍යම පළාත් පාරිසරික සංවිධාන එකමුතුව අනතුරු අඟවයි.
පාරිසරික ගැටලු පිළිබඳව ඊයේ (19) පැවැති විමර්ශනයකදී අදහස් දක්වමින් එම සංවිධානයේ කැඳවුම්කරු සහ ‘ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනමේ’ විධායක අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, නිවාසවල භාවිතා කරන විද්‍යුත් උපකරණවල කොටස් සහ බැටරි වැනි දෑ කිසිදු පාලනයකින් තොරව පරිසරයට මුදා හැරීම තුළින් දීර්ඝකාලීන පාරිසරික අවදානමක් නිර්මාණය වී ඇති බවයි.
පවතින ප්‍රධාන ගැටලු අතර විද්‍යුත් උපකරණවලින් ඉවත් කරන බැටරි මගින් පසට සිදුවන හානිය ඉතා බරපතළ මට්ටමක පැවතීම ප්‍රධානය. එමෙන්ම භාවිතා කර ඉවත් කළ විදුලි බුබුළු, රේඩියෝ සහ රූපවාහිනී අමතර කොටස් මෙන්ම විද්‍යුත් සෙල්ලම් බඩු ද රට පුරා පළාත්වල වගකීම් විරහිතව බැහැර කරනු ලැබේ. මෙවැනි අපද්‍රව්‍ය ස්වාභාවික ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් මසුන් ඇතුළු ජලජ ජීවීන්ගේ ජීවන චක්‍ර බිඳ වැටීම සහ පාරිසරික සමතුලිතතාවයට හානි සිදුවීම බරපතළ තත්ත්වයක් බව පෙන්වා දෙනු ලැබේ.
මෙම අර්බුදයට විසඳුම් ලෙස රාජ්‍ය කාර්යාල සහ පාසල් ආසන්නයේ විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමත්, පළාත් මට්ටමින් විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමත් අත්‍යවශ්‍ය වේ. එසේම රාජ්‍ය ආයතන සහ පාසල් සිසුන් අතර විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අඛණ්ඩ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අර්බුදය ජාතික මට්ටමේ පාරිසරික ගැටලුවක් බවත්, ඊට විසඳුම් සෙවීමට කඩිනම් පියවර ගත යුතු බවත් ගාමිණී ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 21
Previous Post

ලෝක දේශපාලනයේ තීරණාත්මක හමුවක් රුසියානු ජනපති පුටින් සහ චීන ජනපති ෂී ජින්පින් අද බීජිංහිදී හමුවෙති

Next Post

ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන  ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ  විශේෂ හමුවක්

ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved