• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ විශේෂ හමුවක්

20 May 2026
in දේශීය, පුවත්
ලේඛක ලේඛිකාවන් මුහුණ දෙන  ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීමේ  විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ නිර්මාණකරුවන් මුහුණ දෙන අභියෝගවලට සාර්ථක විසඳුම් සෙවීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ සුහද හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රිවිධ මාධ්‍යයන්හි සාහිත්‍යකරණයේ නිරත ප්‍රවීණ මෙන්ම තරුණ ලේඛක ලේඛිකාවෝ රැසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේදී සාහිත්‍යවේදීන් තම නිර්මාණ කටයුතු සහ වෘත්තීය ජීවිතයේදී මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව අමාත්‍යවරයා වෙත දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ. ලේඛකයන්ගේ සුබසාධනය මෙන්ම සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා අමාත්‍යාංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සුවිශේෂ මූලෝපායික සැලසුම් කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.
මෙම අවස්ථාව සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ සාහිත්‍යවේදීහු විශාල පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste) නිසි ලෙස බැහැර නොකිරීමෙන් බරපතළ පාරිසරික තර්ජනයක්

Next Post

ජාතික රණවිරු දිනයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මිහිඳු සෙත් මැදුරේ වීරෝදාර රණවිරුවන් බලන්න යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැය 24ක් තුළ  සැකකරුවන් 600කට  වැඩි පිරිසක් කොටු වෙයි

පැය 24ක් තුළ සැකකරුවන් 600කට වැඩි පිරිසක් කොටු වෙයි

20 May 2026
ගෝලීය ආර්ථික කඩාවැටීම් හමුවේ  දේශීය සංචාරකයා අමතක කරන්න එපා

ගෝලීය ආර්ථික කඩාවැටීම් හමුවේ දේශීය සංචාරකයා අමතක කරන්න එපා

20 May 2026
එක් පුද්ගලයෙකුට මාසෙකට  රු. 16,690ක් ඇති

එක් පුද්ගලයෙකුට මාසෙකට රු. 16,690ක් ඇති

20 May 2026
ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළට

ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළට

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක් පුද්ගලයෙකුට මාසෙකට  රු. 16,690ක් ඇති

එක් පුද්ගලයෙකුට මාසෙකට රු. 16,690ක් ඇති

20 May 2026
ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළට

ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved