27 April 2024
#දේශීය

විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ප්‍රදිනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *