• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කළ බව සභාපති විනෝද් පවසයි

23 September 2020
in දේශීය

යහපාලනය ආණ්ඩුව කාලයේදී වසා දමා තිබු බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි වීවෘත කල බව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ මහතා පවසයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.

එම හමුවේදී රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කියා සිටියේ තරුණ පරපුර වෘත්තීය පුහුණුව ඉහළ දැමීමේ අරමුණින් ආනමඩුව කලාපිය නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම කල යුතු බවයි.

ඒ අනුව එම ඉඩම නිවාස අධිකාරිය මගින් ලබා දීමට කැමැත්ත පල කර ඇති අතර එහි පවරා දීම් ලබන 05 වනදා සිදුවන බව ඇය කියා සිටියාය.

ඉදිරියේදී මොණරාගල කලාපිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද කටයුතු කරන බව රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Post Views: 6
Previous Post

අගමැති අතින් චන්ද්‍රකාන්තන් මන්ත්‍රීට පත්වීම් ලිපිය ලබා දෙයි

Next Post

ධීවර කර්මාන්තය ආශ්‍රිත අපනයනකරුවන්ගේ බලාපොරොත්තු ඉටුකරනවා – අමාත්‍ය ඩග්ලස් පවසයි

editor

editor

Next Post

ධීවර කර්මාන්තය ආශ්‍රිත අපනයනකරුවන්ගේ බලාපොරොත්තු ඉටුකරනවා - අමාත්‍ය ඩග්ලස් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved