27 April 2024
#දේශීය

මුදල් කාරක සභාවේ සභාපතිධූරය විපක්ෂයට ලබාදෙනවා – ඇමති ප්‍රසන්න

මුදල් කාරක සභාවේ සභාපතිධූරය එකතාවයෙන් යුතුව විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුව අදාළ තනතුර පත්කිරීමට ආණ්ඩුව බළාපොරොත්තු නොවන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිලි‍තුරු දෙමිනි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *