27 April 2024
#ක්‍රීඩා #පුවත්

ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

වසරේ අයිසීසී ලෝක විස්සයි20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් පිදුම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුට ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමා ඇත.

ගෙවීගිය 2023 වසර පුරාවට එක්දින කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය විස්මයට පත්කරමින් දස්කම් පෑ ක්‍රීඩිකාවන් 11ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හඳුනාගෙන ලෝක එක්දින කණ්ඩායම ඊයේ ප්‍රසිද්ධියට පත් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *