• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

24 January 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත විනාශ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (23) සක්වල වැඩසටහනේ 72 වැනි අදියර යටතේ මාලිගාවත්ත ධාරුස්සලාම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් වූ බවත් එම සාකච්ඡාවට පෙර පාර්ලිමේන්තු ක්‍රමයට අනුව ආංශික අධික්ෂණ කාරක සභාව තුළ මෙම පනත සහ එහි සංශෝධන සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් විය යුතු වුවත් ආංශික අධීක්ෂණ කාරක සභාව සහ එහි නිලධාරීන් එම වාර්තාව වාක්‍ය 6-7කට සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔවුන් සිතාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මෝඩයන් 225 දෙනකු බවත් එම නිසා එවැනි වටිනාකමක් නොමැති වාක්‍ය 6-7ක වාර්තාවක් සකස් කර ඇති බවත් එම වාර්තාවෙන් පැහැදිලි වන්නේ අපේ රටේ ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය වන වාර්තා අවබෝධයකින් දැනුමෙන් කුසලතාවෙන් අධ්‍යාපනයෙන් තොරව ක්‍රියාත්මක වනත් ලක්ෂ 220කගේ බදු මුදලින් යැපෙන රටේ තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන 225 දෙනා සිටින ආයතනය තුළ නිර්මාණය වන මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තුළින් රටක් ලෙස අප සිටින තැන පැහැදිලිව වන බව හෙතෙම අවධාරණය කළේය.

එම වාර්තාව විදේශීය දියුණු රටවල පුද්ගලයෝ කියවා බැලුවොත් ඔවුන්ට කියන්න ඇත්තේ what a bunch of fools parliament in sri lanka යනුවෙන් බවත් මෙහි කිසිදු විශ්ලේෂණයක් ගවේෂණයක් නොමැති බවත් වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර වැදගත් පනතක් විනාශ කර ඇති බවත් ඒ තුළින් රටේ අධ්‍යාපනය පාර්ලිමේන්තුවට කෙතරම් දුරට බලපෑමක් සිදු කර ඇත්ද කියා සිතෙන බවත් ඒ තුළින් ලක්ෂ 220 වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා අයගේ සාක්ෂරතාව සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගත හැකි බව ඔහු කියා සිටියේය.

පාලකයෝ නිර්මාණය කළ බංකොලොත්භාවය තුළ රටේ පුරවැසියන්, දරුවන්ට, මව්වරුන්ට අභියෝග රැසක් එල්ල වී ඇති මොහොතක වියදම් අහස උසට නැගී ඇති මොහොතක දුෂ්කරතා මධ්‍යයේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් දරුවන් ශ්‍රේෂ්ඨයෙක් විශිෂ්ටයෙක් බවට පත් කරන විශාල වෙහෙසක් දරන බවත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන කැපකිරිම ආයෝජනය අනාගතයේදී සොරාගත නොහැකි සම්පතක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 831
Previous Post

නිවාස හිමිකම් ඔප්පු 50000ක් වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – ඇමැති ප්‍රසන්න

Next Post

ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

editor ttvnews

editor ttvnews

Next Post
ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

ලෝක එක්දින කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

මාකස් රෂ්ෆර්ඩ් යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත පැමිණීමේ අවස්ථාව විවෘතයි

18 April 2026
ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට ඔස්ට්‍රේලියාව ලිහිල් කළ ඉන්ධන ප්‍රමිතීන් තවදුරටත් දීර්ඝ කරයි

18 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved