මීගමුව බන්ධනාගාරයේ හටගත් සිද්ධිය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගනිමින් විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව නගනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
Post Views: 0