• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන හිතවත්කම්වලින් තොරව කළමනාකරණ සේවා නිලධාරීන් 1,252ක් රාජ්‍ය සේවයට

8 July 2026
in දේශීය, පුවත්
දේශපාලන හිතවත්කම්වලින් තොරව  කළමනාකරණ සේවා නිලධාරීන්  1,252ක් රාජ්‍ය සේවයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබා දෙන පැරණි සංස්කෘතියට තිත තබමින්, කුසලතාව මත පමණක් තෝරාගත් කළමනාකරණ සේවා නිලධාරීන් 1,252 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
අමාත්‍යවරයා සඳහන් කළ ප්‍රධාන කරුණු:
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් පසුගිය වසර කිහිපයක සිට ආර්ථික අර්බුදය හේතුවෙන් නතර වී තිබුණද, මේ වන විට ජනතාව අපේක්ෂා කළ ‘ක්‍රම වෙනස’ (System Change) ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත.
85,000ක පමණ පිරිසක් අතරින් පූර්ණ කුසලතාව මතම තෝරාගත් මෙම නිලධාරීන් 1,252 දෙනා රටේ රාජ්‍ය සේවය ගුණාත්මකව හා කාර්යක්ෂමව ශක්තිමත් කිරීමට දායක වනු ඇත.
රජයේ ඉලක්කය වන ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි ආර්ථික කළමනාකරණයක් හරහා 2025 වසරේ රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල ආදායමක් එකතු කර ගැනීමට රජය සමත් විය. එම ආර්ථික ශක්තිය මත පදනම්ව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට සහ ඔවුන් රඳවා ගැනීමට රජය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.
2025 ජනවාරි සිට ආරම්භ වූ වැටුප් වැඩිවීම් ක්‍රියාවලිය 2026 සහ 2027 වසරවලදීත් අඛණ්ඩව සිදු කෙරේ. ඉදිරියේදී පවතින කළමනාකරණ සේවා නිලධාරී පුරප්පාඩු 3,000ක් ද පිරවීමට රජය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ. නිෂාන් මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

පොලිස් ආරක්ෂාව ලබා දෙන්නේ බුද්ධි අංශ තක්සේරු වාර්තා මත පමණි

Next Post

කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායකයින් සඳහා අඩු පොලී ණය ප්‍රවර්ධනයට ජනාධිපතිගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved