ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවට අනුව, රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මන්ත්රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මන්ත්රීවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අවසන් නීතිමය තීරණයක් මෙතෙක් ලබාදී නොමැත.
















