• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරයි ..

8 July 2021
in දේශීය

මුදල්, නගර සංවර්ධන හා නිවාස , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ පැවැති අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

එසේම ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක්ද මේ ගැසට් නිවේදනය මගින් ස්ථාපනය කර ඇත.

එම අමාත්‍යංශයට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක් ඊට ඇතුළත් කර තිබේ.

 

එම ගැසට් නිවේදනය පහත සම්පුර්ණයෙනි.

 

 

 

 

 

Changes the scope of several ministries

 

President Gotabhaya Rajapaksa has issued a special gazette notification changing the portfolios of several ministries under the Prime Minister, including Finance, Urban Development and Housing, Buddha Sasana, Religious and Cultural Affairs.

Also, a new Ministry named Economic Policy and Plan Implementation Ministry has been established by this Gazette Notification.

The Ministry has 10 institutions including the Department of National Planning, the Department of Census and Statistics and the Public Utilities Commission.

The gazette notification is in full below.

Post Views: 12
Previous Post

විකාර තීන්දු ගන්න ආණ්ඩුවක් මේක – ජවිපෙන් චෝදනා

Next Post

බැසිල්ට මුදල් .. මහින්ද ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි…

editor

editor

Next Post

බැසිල්ට මුදල් .. මහින්ද ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved