• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘මුදල් කාරක සභාවට ගවේෂණාත්මක අයිතියක් හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් නෑ’

- නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ -

1 May 2026
in දේශීය, පුවත්
‘මුදල් කාරක සභාවට  ගවේෂණාත්මක අයිතියක් හෝ  පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් නෑ’
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු වන ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව සොයා බලන අධීක්ෂණ කමිටුවක් ලෙස බවයි. රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අනපනත් පිළිබඳ විශ්ලේෂණයක් කර, ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට ලබා දීම එහි ප්‍රමුඛතම වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමට භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කැඳවීමට කමිටුව තීරණය කර තිබූ අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට පළ වූ වාර්තා අසත්‍ය බව අබේසිංහ මහතා පැහැදිලි කළේය. ඔහු එදින සහභාගී වීමට නොහැකි බවත්, ඉදිරි දිනයක පැමිණෙන බවත් දැනුම් දී තිබූ බව ඔහු සඳහන් කළේය.
මුදල් කාරක සභාවේ තීරණ සැමවිටම කමිටුවක් ලෙස සාමූහිකව ඉදිරිපත් විය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සභාපතිවරයා විසින් ඇතැම් අවස්ථාවල සිදු කරන ප්‍රකාශ කමිටුවේ පොදු එකඟතාවයෙන් තොර ඒවා බව ද පවසා සිටියේය. රටේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් මෙම කාරක සභාව සක්‍රිය දායකත්වයක් ලබා දෙන අතර, විමර්ශන කටයුතු සඳහා වෙනත් කමිටු පවතින බව ද අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
Post Views: 2
Previous Post

රාජසන්තක කළ තෙන්දු කොළ වෙන්දේසියෙන් රජයට මිලියන 15ක ආදායමක්

Next Post

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සැමරුම අද

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සැමරුම අද

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සැමරුම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාලදිවයින් ජනාධිපති  මොහොමඩ් මුයිසු  නිල සංචාරය සඳහා  දිවයිනට පැමිණෙයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු නිල සංචාරය සඳහා දිවයිනට පැමිණෙයි

3 May 2026

තායිවාන ජනාධිපතිවරයා චීනයේ විරෝධය නොතකා එස්වාටිනි රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

3 May 2026
අපි බලය ගත්තේ නොසෑහෙන දුක් විඳලා එහෙම ගත්ත බලය ලේසියෙන් දෙන්නෑ

අපි බලය ගත්තේ නොසෑහෙන දුක් විඳලා එහෙම ගත්ත බලය ලේසියෙන් දෙන්නෑ

3 May 2026
ඉන්දියාව සහ රුසියාව අතර  ඩොලර් බිලියනයකට අධික  මිසයිල ගිවිසුමක්

ඉන්දියාව සහ රුසියාව අතර ඩොලර් බිලියනයකට අධික මිසයිල ගිවිසුමක්

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගාල්ල බන්ධනාගාරය තුළ  වෙඩි තැබීමක්

ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්

3 May 2026
ගල්ගමුව අධිකරණයට  ඉදිරිපත් කිරීමට ගිය  සැකකරුවෙකුට  පොලිස් වෙඩි ප්‍රහාරයක්

ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ගිය සැකකරුවෙකුට පොලිස් වෙඩි ප්‍රහාරයක්

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved