• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාර්ථක වෙන්න ඕනෙ නම් සල්ලි පස්සේ විතරක් දුවන්න එපා

නීතිඥවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවයේදී අගවිනිසුරුගෙන් උපදෙසක්

22 June 2026
in දේශීය, පුවත්
සාර්ථක වෙන්න ඕනෙ නම් සල්ලි පස්සේ විතරක් දුවන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලයෙකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, “සාර්ථක වෘත්තිකයෙකු” වීම යනු හුදෙක් මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (ජූනි 22) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය අමතමින් අගවිනිසුරුවරයා කියා සිටියේ, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින් වෙනුවෙන් ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තීය සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වන බවයි. නීති ක්ෂේත්‍රයට එක්වූ නවක සාමාජිකයින් වෙත අධිකරණයේ උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ඒ මහතා, දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙන බැවින්, ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරන බවද මතක් කර දුන්නා.
හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයන් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට පනතේ පවා පැහැදිලිව සඳහන්ව ඇති බව අවධාරණය කළ අගවිනිසුරුවරයා, නීතිඥවරයෙකු ලෙස තමන්ගේ ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගෙන යාමට සැමටම විශාල වගකීමක් ඇති බවද පෙන්වා දුන්නා. අද දින දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ. වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන බාහිර ජීවිතයේදී ද අවංකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්, මෙම වෘත්තියේ සැබෑ ගරුත්වය රැඳී පවතින්නේ ඔවුන් සමාජය තුළ හැසිරෙන ආකාරය මත බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
Post Views: 0
Previous Post

මෙට්‍රෝ බස්වලට කිසිම නීතියක් නෑ හිටගෙනත් යනවා ඔටෝ ගියර් නිසා ඩීසල් නාස්තියක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved