මෙම සමාව අයැදීමට හේතු වී ඇත්තේ, පෙරේදා දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වද්දී ජීවිතක්ෂයට පත් හිටපු මහ ඇමති එම්. කරුණානිධි මහතාගේ නම සඳහන් කිරීමේදී ඔහුගේ සම්ප්‍රදායික ගෞරව නාමය භාවිතා නොකිරීමයි. මහ ඇමතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදය හේතුවෙන් ඔහු පාර්ලිමේන්තුව තුළදීම සිය කණගාටුව සහ සමාව ප්‍රකාශ කිරීමට පියවර ගෙන ඇත.
මෙම සිදුවීමට අදාළව ටී.වී.කේ. රජයේ වන සංරක්ෂණ අමාත්‍ය ආර්. වී. රංජිත් කුමාර් මහතා ද සම්බන්ධව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.














