• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

5 March 2021
in දේශීය

එකසත් ජනපදයේ පැසිෆික් කලාපයේ ගුවන් හමුදා ප්‍රධානී ජෙනරල් කෙනෙත් එස් විල්ස්බැච්, ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අමාත්‍යාංශයේ දී ඊයේ (04) දින හමුවිය.

ආරක්ෂක ලේකම්වරයා සහ අද්මිරාල්වරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව හා අනාගත අභියෝගයන් පිළිබඳව හමුවේ දී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මෙම හමුවීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ අද්මිරාල්වරයා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

 

 

Post Views: 12
Previous Post

සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි

Next Post

මේ වසර අවසන්වනවිට විදුලිය ලබාදීම සියයට සියයකින් අවසන් කරනවා – අගමැති

editor

editor

Next Post

මේ වසර අවසන්වනවිට විදුලිය ලබාදීම සියයට සියයකින් අවසන් කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved