• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහස් ගණනක බැතිමතුන්ගේ භක්තිය මැදින් හලාවතම ඒකාලෝක කල සොහොන් කාලි දේවාලයේ මංගල්‍ය සාර්ථකව අවසන් විය

27 August 2026
in දේශීය, පුවත්
දහස් ගණනක බැතිමතුන්ගේ භක්තිය මැදින් හලාවතම ඒකාලෝක කල සොහොන් කාලි දේවාලයේ මංගල්‍ය සාර්ථකව අවසන් විය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හලාවත සොහොන් කාලි දේවාලයේ වාර්ෂික මංගල්‍යය මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
වසර ගණනාවකට පසුව හලාවතේ පැවැත්වූ උත්කර්ෂවත්ම ආගමික මංගල්‍යයක් ලෙස මෙය ඉතිහාසයට එක්වූ අතර, මංගල්‍යය නැරඹීමට සහ ආශීර්වාද ලබා ගැනීමට දහස් ගණනක් බැතිමතුන් හලාවතට පැමිණ සිටියා.
මංගල්‍යයට සමගාමීව පැවති විශේෂ ආගමික හා සංස්කෘතික අංග හේතුවෙන් හලාවත නගරය පුරාම උත්සවශ්‍රීයක් දක්නට ලැබුණු අතර, රාත්‍රිය පුරාම බැතිමතුන්ගෙන් ප්‍රදේශය පිරී පැවතුණා. මෙවර මංගල්‍යය හලාවතම ඒකාලෝක කළ අති උත්කර්ෂවත් අවස්ථාවක් බවට පත්වුණා.
Post Views: 0
Previous Post

ගෙල හරහා දෑකැත්තක් තබා වැම්පයර් කෙනෙකු ලෙස වළ දැමූ වසර 400ක් පැරණි සොසියාගේ රහස් හෙළිකරන පර්යේෂණය ඇරඹේ!

Next Post

ලෝකයේ කාර්යබහුලම වරාය 20 අතරට කොළඹ වරායත්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved