• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්

30 April 2026
in දේශීය, පුවත්
ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ  ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්  පණිවුඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද දිනට (අප්‍රේල් 30) යෙදී ඇති ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දරුවන් විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය ඔවුන්ගේ පෞරුෂත්වයට කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් අහිතකර ලෙස බලපාන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව එහි සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව ළමුන්ට සියලු ආකාරයේ අපයෝජනවලින් ආරක්ෂා වීමේ අයිතිය ඇති අතර ශ්‍රී ලංකාව 1990 වසරේ සිට ඒ සඳහා බැඳී සිටී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින්ද කිසිදු පුද්ගලයෙකු කෲර හෝ අමානුෂික දඬුවමකට ලක් නොවිය යුතු බවට මූලික අයිතිවාසිකමක් තහවුරු කර ඇත. මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ 11/2026 වක්‍ර ලේඛය මගින්ද ළමුන් හික්මවීමට හිංසනය භාවිත නොකළ යුතු බව දක්වා ඇත
ශ්‍රී ලංකාව තුළ වාර්තා වන ළමා අපයෝජන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි ප්‍රමාණය ශාරීරික හිංසනයන් වන අතර වාර්ෂිකව පැමිණිලි 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් වාර්තා වේ. 2024 වසරේ බොගෝටාහිදී පැවති ලෝක සම්මේලනයේදී දෙනු ලැබූ ප්‍රතිඥාවකට අනුව ළමුන් හික්මවීමට යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇත.
ප්‍රචණ්ඩත්වයෙන් තොර පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ධනාත්මක ශික්ෂණය පිළිබඳ ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරයි. ශාරීරික දණ්ඩනය වෙනුවට ධනාත්මක ශික්ෂණ ක්‍රමවේද වෙත නැඹුරු වන ලෙස අධිකාරිය දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

බේබදුව යතුරුපැදි පැදවූ කාන්තාවන් සිව්දෙනෙකු අඟුරුවාතොටදී දැලේ

Next Post

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
වසර අවසානයට පෙර  සියලු පෙර පාසල් ලියාපදිංචි කර  ප්‍රමිතිගත කිරීමට පියවර

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

30 April 2026
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

30 April 2026

අධික සූර්ය තාපය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඉන් ආරක්ෂා වීමට උපදෙස්

30 April 2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු  මාවිල්ආරු සොරොව්වෙන්  ජලය නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මාවිල්ආරු සොරොව්වෙන් ජලය නිකුත් කෙරේ

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

30 April 2026
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved