• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙල්මට් රහිත ගමන් පාලනයට සහ මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට උපදෙස්

7 June 2026
in දේශීය, පුවත්
හෙල්මට් රහිත ගමන් පාලනයට සහ  මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි නීති  ක්‍රියාත්මක කිරීමට උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් අනාථ වීම ළමා අපයෝජන ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් ප්‍රධාන ඉලක්ක කරගෙන ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
පල්ලම ප්‍රදේශයෙන් පසුගිය මාස පහ තුළ ළමා අපයෝජන සිද්ධීන් 9ක් වාර්තා වී ඇති අතර, එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ දෙමාපියන් විදේශගත වීම, මියයාම හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් දරුවන් පවුලෙන් හුදෙකලා වීම බව අනාවරණය වී තිබේ. මෙම සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට මහජන නියෝජිතයින්, නිලධාරීන් සහ පුරවැසියන් ලෙස සැමට වගකීමක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා රජය විසින් “ඉවත්වනු” නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, අයිස් සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිටින සංවිධානාත්මක කණ්ඩායම් මැඩලීමට පොලිසියට තොරතුරු ලබාදීමට බියක් ඇත්නම්, ඒ පිළිබඳව වයඹ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, තරුණ කණ්ඩායම් හිස් ආවරණ (Helmets) රහිතව ගමන් කිරීම පාලනය කිරීමට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නේය. එසේම, ප්‍රදේශයේ නැවත හිස ඔසවමින් පවතින අනවසර වැලි ජාවාරම නැවැත්වීම සඳහා කැණීම්, ප්‍රවාහනය හා වැලි ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ද ඔහු අවධාරණය කළේය. මෙම ගැටලු පක්ෂ, ජාති හෝ ආගම් භේදයකින් තොරව පොදුවේ විසඳා ගත යුතු බවත්, රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

බීරූට් නගරයට එල්ල වූ ප්‍රහාර මාලාව සමඟ මැද පෙරදිග උණුසුම්කාරී තත්ත්වයක්

Next Post

සුරේෂ් සලේ හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සුරේෂ් සලේ හදිසියේම  කොළඹ ජාතික රෝහල වෙත  ඇතුළත් කෙරේ

සුරේෂ් සලේ හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved