• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව, අපිට අපි මිතුරු සංසදය සහ BAFF එක්ව ප්‍රතිසංස්කරණය කෙරේ

11 August 2023
in දේශීය

ගාල්ල, ඉමදුව, දික්කුඹුර අපිට අපි මිතුරු සංසදය හා කබලාන අනාගතය ගොඩනැගීමේ පදනම (BAFF) එක්ව අහංගම ගොන්නගහහේන ප්‍රාදේශීය රෝහලේ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව තීන්ත ආලේප කිරීම පසුගිය දා සිදු කෙරුනි.

මෙහිදී වාට්ටුවේ පවතින අඩුපාඩු හා නවීකරණ සිදු කිරීමට තිබෙන අවශ්‍යතා පිළිබඳව වෛද්‍ය ධනුෂ්ක ජයසූරිය මහතා දැනුවත් කර බව අපිට අපි මිතුරු සංසදයේ ලේකම් චින්තක හේවාමාන්න මහතා පවසයි. ඉදිරියේදී ළමා වට්ටුවේ පවතින අවශ්‍යතා මෙන්න අඩුපාඩු සපුරාලීමට අපි බලාපොරොත්තු වන හේවාමාන්න මහතා පැවසිය.

මීට අමතරව පසුගිය දා භාහිර රෝගී අංශයේ ද තීත්ත අලේප කර දීමට හැකියාව ලැබුණු බවත් මෙම කටයුත්ත සිදු කිරීමට කබලාන අනාගතය ගොඩනැගීමේ පදනම (BAFF) පුහුණු ලාභින්ගෙන් වීශාල දායකත්වයක් ලබාදෙන බවත් මේවන විටත් එහි පුහුණු ලැබු පිරිසගේ දායකත්ය මත තාක්ෂණික හා අලුත්වැඩියා කටයුතු සිදු කෙරුණු බව හේවාමාන්න මහතා සඳහන් කලේය.

එසේම මෙම වැඩසටන ආරාම්භයේ සිටම වෛද්‍යවරුන්ගේ හෙද නිළදාරිනියන්ගේ හො රෝහල් කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයක් ලැබෙන ලේකම්තුමා පවසයි. ඉදිරි සති කිහිපය තුලදී වාට්ටුව ප්‍රතිසංසකරණ සිදුකර භාරදීමට බලාපොරත්තුව වන බව චින්තක හේවාමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 25
Previous Post

තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මංකොල්ලයක් ගැන අනාවරණයක්

Next Post

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් – රාජ්‍ය අමාත්‍ය අනුරාධ

editor

editor

Next Post

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙස බන්ධනාගාර පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් - රාජ්‍ය අමාත්‍ය අනුරාධ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved