• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන අවුරුදු නිවාඩුව අවසන් – ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට

10 February 2020
in විදෙස්

කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අඩාල වූ චීනයේ ජන ජීවිතය යලි යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තාකර තිබේ. වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් දීර්ඝ කරනු ලැබූ නව අවුරුදු නිවාඩුව අවසන්වීමත් සමඟ චීන ජනතාව නැවත සිය රාජකාරී කටයුතු සදහා පැමිණෙමින් සිටින බව එම වාර්තා සදහන් කර තිබේ..

කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමූ නගර හැර අනෙකුත් නගර සියල්ලේම දෛනික කටයුතු අද දිනයේ ආරම්භ කර ඇති අතර වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සදහා පැනවූ ඇතැම් නීති ලිහිල් කරීමටද බලධාරීන් කටයුතුකර ඇත.

කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම සමාගම් රැසක් චීනයේ තම සේවා ස්ථාන වසා දමා ඇති අතර සිය නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරත වන්නැයි ඇතැම් ආයතන සේවකයින්ට දැනුම් දී තිබේ. පවතින තත්ත්වය හමුවේ සේවයේ නිරත විය යුතු කාල සීමාව අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණවලට සහය පළ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද බීජිං නුවරට පැමිණ තිබේ.

Post Views: 7
Previous Post

තරුණ පාර්ලිමේන්තු මැතිවරණය ලබන 22 දාට කල් යයි

Next Post

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට පත් කරනවා – ඇමති විමල් කියයි

editor

editor

Next Post

වාලච්චේන කඩදාසි කම්හලේ නිමැයුම් මාර්තුවේදී ඔබ අතට පත් කරනවා - ඇමති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved